ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය.

Location: BMICH පරිශ්‍රයේදී

Start Date: July 25, 2025

End Date: July 27, 2025

ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය.
RDB බැංකුවේ 40 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන,
ව්‍යවසායකත්ව වෙළඳ ප්‍රදර්ශනය.
ජූලි 25, 26 සහ 27 තෙදින පුරා , පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා BMICH පරිශ්‍රයේදී පැවැත්වේ.
කෘෂි නිශ්පාදන, සම් භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, රූපලාවන්‍ය, ආභරණ, විසිතුරු පැල, ආහාර පාන, කුළු බඩු ඇතුලු නිශ්පාදන රැසක් විශේෂ වට්ටම් සහිතව මිලදී ගන්න.
ඇතුල් වීම නොමිලේ!