'පරෙයි රජා' දොරට වැඩුම July 20

Location: මහවැලි කේන්ද්‍රයේදී

Start Date: July 20, 2025

End Date: July 20, 2025

'පරෙයි රජා' දොරට වැඩුම July 20
නදීෂා චන්ද්‍රසේනගේ ජිවීතයේ රසමුසු තැන් දැනගන්න, ඇගේ මතකයන් බෙදාගන්න 'පරෙයි රජා' දොරට වැඩුමට එන්න! 🕊️
ජූලි විසිවැනිදා සවස හතරට | මහවැලි කේන්ද්‍රයේදී