Current Affairs - කාලීන පුවත්
Posted on July 31, 2025, 15:09
සිනෙත් මීඩියා ලෝක වාසීන් හමුවට
2024 නෙවැම්බර් 16වන දා මෙහෙයුම් කටයුතු ආරම්භකරමින්, ශ්‍රී ලාංකීය වංශයේ නූතන ටෙලිවිෂනය ජනගත කරන්නට යෙදිනි. එතැනින් නොනැවතී 2025 වර්ෂයේ ඩිජිටල් අවකාශයට මුල්ම මතකය තබන අගෝස්තු 1වනදා, පුජ්‍ය පට්ටියවෙල මහින්ද ස්වාමින් වහන්සේගේ වෙබ් අඩවි නිර්මාණ කරනයෙන් සහ උන් වහන්සේගේ සුරතින් අද දින උදෑසන 10ට සිනෙත් ටීවී කැළණිය මැදිරි සංකීර්ණයේදී සයිබ අවකාශයට නිලවශයෙන් විවෘත කල බව සටහන් කරමු.